2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය නොවැම්බර් 25 වනදා ආරම්භ වන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසයි.

ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය ‍තුළ ඊයේ සවස එහි ශිෂ්‍ය කණ්ඩායම් දෙකක් අතර දරුණු ගැටුමක් ඇති වීමට සැබෑ හේතුව අනාවරණය වී ඇත. මෙය කලා උළෙලක් පදනම් කරගෙන ජවිපෙ සහ පෙර‍ටුගාමි ශිෂ්‍ය සංවිධානවල පිරිස් අතර ගැටුමක් ලෙස මාධ්‍ය වල හුවා දැක්වූවද සත්‍ය‍ සිද්ධිය වෙනකක් වේ.

ශ්‍රී ලංකාවේ උසම දියඇල්ල ලෙසින් සැලකෙන බඹරකන්ද දිය ඇල්ල මේ දිනවල සිහින් දිය දහරක් බවට පත්ව ඇත.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා සමගි ජන බලවේගයට යන බව පවසමින් The Wire News නැමැති වෙබ් අඩවිය පළ කර ඇති පුවත මුළුමනින්ම සාවද්‍ය බව අමාත්‍යවරයා පැවසීය. 

අද මාලිමාව රට පුරා වෛරය වපුරමින් සිටින බවත්, වෛරයේ මුවාවෙන් ඔවුන් බලය ලබාගතහොත් අවසානයේ රටට සිදුවන්නේ කුමක්ද කියා ජනතාව සිතා බැලිය යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

තමා රට උදුරා නොගත් බවත් රට භාර ගැනීමට කවුරුත් නොමැති නිසා රට භාර ගැනීමට සිදුවූ බවත් ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස් වෙත බෙදා හැරීම හෙටින් (14) අවසන් කරන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.

යාල වනෝද්‍යානයෙන් සමනල විශේෂ 92ක් ඇතුළුව ආවේණික කෘමීන් සිය ගණනක් හොර රහසේ රැගෙන යාමට උත්සාහ කළ ඉතාලි ජාතික පියෙකුට සහ ඔහුගේ පුතාට ශ්‍රී ලංකා රුපියල් කෝටි 6ක දඩයක් නියම කර තිබේ.

 

ld add copy

Latest News

නව ජනපති අනුර අද සිට කරන්න යන දේ

නව ජනපති අනුර අද සිට කරන්න යන දේ

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් ‘රට හදන අපි එකට මාලිමාවට’ තේමාව යටතේ පැවැත්වෙන රැළි මාලාව ජනාධ...

Connet With Us