5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ලකුණු ගැන තීන්දුවක් ගනී
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිට වූ බවට සඳහන් වූ ප්‍රශ්න තුන වෙනුවෙන් සියලුම විභාග අපේක්ෂකයින් හට නිදහස් ලකුණු ප්‍රදානය කිරීමට තීරණය කර තිබේ.
නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය, පොළොන්නරුව, හම්බන්තොට සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
අද සියලු රාජ්‍ය ආයතනවල නිල උත්සවයක් පවත්වන්නැයි දැනුම් දීමක්
නව වසරේ රාජකාරී ආරම්භ කරන අද (01) දිනයේ සියලු රාජ්‍ය ආයතනවල නිල උත්සවයක් පවත්වන ලෙස රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය දැනුම් දී තිබේ.
නව වසරට ජනපති ඇතුළු නායකයින්ගෙන් සුබ පැතුම් පණිවුඩ
2024 වසරේ ලබාගත් ආර්ථික ස්ථාවරත්වය තවදුරටත් තහවුරු කර ගනිමින් "පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්" සැමට උරුම කර දීම වෙනුවෙන් 2025 නව වසරේ දී අධිෂ්ඨාන කරගත යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
2025 නව වසර ඊයේ මධ්‍යම රාත්‍රියෙන් උදාවුණි.
පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීමේ දිනය ගැන දැනුම්දීමක්
රජයේ පාසල්වල හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2025 වසරේ දී පළමු ශ්‍රේණියට ඇතුළත් කිරීමේ දිනය සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර තිබේ.
ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර ගැටළුවට ආණ්ඩුව ගත් තීරණය අයිතිවාසිකම් උල්ලංඝනයක් - ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක් !
පසුගිය දා අවසන් වූ 05 වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ කලින් පිටවූ ප්‍රශ්න තුන සඳහා නිදහස් ලකුණු ලබාදීමට ගෙන තිබෙන තීරණය තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.
සැමන් වලට පැනවූ බද්ද අඩු කරන්නැයි ටින් මාළු නිෂ්පාදක සංගමය ආණ්ඩුවෙන් ඉල්ලයි
සැමන් සඳහා පනවා ඇති වැට් බද්ද අඩු කරන ලෙස ශ්‍රී ලංකා ටින් මාළු නිෂ්පාදකයිනගේ සංගමය රජයෙන් ඉල්ලීමක් කර තිබේ.