2024 වර්ෂයට අදාළව 'රටවිරු දූ දරු' ශිෂ්‍යත්වය සඳහා අයදුම්පත් කැඳවීම දෙසැම්බර් මස 31 වැනිදායින් අවසන් වේ.

ඊයේ (11) පස්වරුවේ සිට වහාම ක්‍රියාත්මකවන පරිදි දිනමිණ කර්තෘ ධූරයෙන් මනෝජ් අබයදීර ඉවත් කර තිබේ. ලේක් හවුස් ආයතනයේ කර්තෘවරයෙකුට සිදුකරන සම්ප්‍රදායික දැනුම්දීමේ රාටවෙන් තොරව ඔහු එම තනතුරින් ඉවත් කර ඇති බව වාර්තා වේ.

ගොවීන්ට සිදු වූ වගා හානිය වෙනුවෙන් හෙක්ටයාරයක් සඳහා රුපියල් ලක්ෂයක පූර්ණ වන්දි මුදලක් ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා බව කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි.

පොල් මිල ඉහළයාම හමුවේ දේශීය පොල්තෙල් නිෂ්පාදනයද ඇණහිට තිබෙන බව වාර්තා වනවා.

පෞද්ගලික ආනයනකරුවන් විසින් ආනයනය කරන ලද සහල් තොග වෙළෙඳපොළට නිකුත් කර තිබේ.

කතානායක අශෝක රන්වල මහතාගේ අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් ඇතිවී තිබෙන සංවාදයට ඔහු බීබීසී පුවත් සේවයට අදහස් පළ කර තිබෙනවා.

අද කොහොමද ?

Published in පුවත්
Thursday, 12 December 2024 07:56

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන කලාපය තවදුරටත් පවතින අතර එය ඉදිරි පැය 24 තුළ බටහිරට බරව වයඹ දෙසට සෙමින් ගමන් කරමින්, ශ්‍රී ලංකාවේ උතුරු වෙරළ ආසන්නයෙන් තමිල්නාඩු වෙරළ වෙත ළඟා වීමට බොහෝ දුරට ඉඩ ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් දෙසැම්බර් මසට අදාල අස්වැසුම ප්‍රතිලාභීන්ගේ දීමනාව 2024 දෙසැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා එනම් හෙට දිනයේදී අස්වැසුම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට කටයුතු කරන බවට නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දී තිබෙනවා.

ld add copy

Connet With Us