අඩුපීඩන කලාපය තවදුරටත් පැවතීම නිසා අද කාලගුණය කොහොමද ?
නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩුපීඩන කලාපය තවදුරටත් පවතින අතර එය ඉදිරි පැය 24 තුළ බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් ශ්‍රී ලංකාවේ උතුරු වෙරළ ආසන්නයෙන් තමිල්නාඩු වෙරළ වෙත ළඟා වීමට බොහෝ දුරට ඉඩ ඇත.
සිලින්ඩරයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයට ෆයිසර් මුස්තාපා නම් කෙරේ
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ඉතිරි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා හිටපු අමාත්‍ය ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාපා මහතාගේ නම මැතිවරණ කොමිසම වෙත යොමු කර ඇතැයි වාර්තා වේ.
සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පත් කරයි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පත් කර තිබේ.
රජය දැඩි තීන්දුවක. වැඩි මිළට සහල් විකුණන තැන් ගැන 1977 ට කියන්න.
රජය විසින් නිකුත් කළ උපරිම මිල ඉක්මවා සහල් විකුණන වෙළෙඳුන් සොයා අද (10) සිට වැටලීම් සිදුකරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
සහල් සහ පොල් නොමැතිවීමෙන් සතොස අලෙවි සැල් වෙත පැමිණෙන බොහෝ පාරිභෝගිකයන්ට හිස් අතින් ආපසු යෑමට සිදුවී තිබේ.
2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ අයදුම්පත් කැඳවීම අද (10) දිනෙන් අවසන් වන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි..
වෛද්‍යවරුන්ගේ විශ්‍රාම යාමේ වයස 63 දක්වා දීර්ඝ කිරීමට කටයුතු කරමින් සිටින බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පවසයි.
මත්පැන් නිෂ්පාදනාගාර සහ මත්පැන් අලෙවිසල් රැසක් නිසියාකාරව බදු නොගෙවීම නිසා 2025 වසරට අදාළව සුරාබදු බලපත්‍ර ලබාගැනීමට නොහැකිවන තත්ත්වයක් උදා වී තිබේ.