නොවැම්බර් මස පළමුවනදා සිට පළාත් අතර බස් සහ දුම්රිය සේවාවන් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ.
සේවාවන් 12ක් අත්‍යවශ්‍ය සේවාවන් කරමින් අතිවිශේෂ ගැසට්ටුවක් !
සේවාවන් 12ක් අත්‍යවශ්‍ය සේවාවන් කරමින් අතිවිශේෂ ගැසට්ටුවක් !
වරාය, ඉන්ධන, ප්‍රවාහන, බැංකු ඇතුළු සේවාවන් 12ක් අත්‍යවශ්‍ය සේවාවන් බවට පත්කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඊයේ (29) මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.
කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් වසර එකහමාරකට පමණ ආසන්න කාලයක් පුරා අකර්මන්‍ය වූ පෞද්ගලික බස් රථ කර්මාන්තය නැවත ආරම්භ කිරීම සඳහා එම බස් රථ හිමියන්ට ලබාදිය හැකි සියලුම සහනයන් ලබාදෙන ලෙස ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නි ආරච්චි මහත්මිය, ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ සභාපති ශෂී වෙල්ගම මහතාට සහ අදාළ නිලධාරීන්ට උපදෙස් දෙන ලදී.
මාස ගණනාවක් තිස්සේ එක දිගට විදුලි බිල්පත් නොගෙවා සිටින පාරිභෝගිකයන් වෙත රතු බිල්පත නිකුත් කර තව දුරටත් ගාස්තු ගෙවීම් පැහැර හරින අයගේ විදුලි සම්බන්ධතාව නතර කිරිමට තීරණය කර ඇතැයි විදුලිබල ඇමැති ගාමිණි ලොකුගේ මහතා පැවසීය.
ආණ්ඩුවට එරෙහි විරෝධතා උද්ඝෝෂණ පැවැත්වීමේ නව වැඩපිළිවෙළක් පශ්චාත් කෝවිඩ් වකවානුවට ගැළපෙන අයුරින් ඉදිරියේ දී ක්‍රියාත්මක කිරීමට එක්සත් ජාතික පක්ෂය සැලසුම් කර තිබේ.
ආණ්ඩුවට එරෙහිව එජාපය විරෝධතා පාන්න සූදානම් වෙයි !
කෙරවලපිටිය යුගදනවි බලාගාර ගිවිසුම ගැන මුදල් අමාත්‍යවරයාගෙන් පැහැදිලි කිරීමක් !
මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කෙරවලපිටිය යුගදනවි බලාගාරය සම්බන්ධ ගිවිසුම පිළිබඳ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල නායකයින් දැනුම්වත් කර තිබේ.
පාස්කු ඉරුදින ප්‍රහාරය එල්ල වූ අවස්ථාවේ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේදී විපතට පත් පවුල් 19 කට නිවාස ලබාදීම අද (28) පස්වරුවේ සිදුවිය.
ඇවන්ට්ගාර්ඩ් වත්කම් හොයන්න ගිය චම්පිකගේ නොපනත්කම් අල්ලස් කොමිසමට යයි..
ඇවන්ට් ගාර්ඩ් අධිපති නිශ්ශංක සේනාධිපතිගේ වත්කම් පිළිබද පරික්ෂණයක් කරන ලෙස ඉල්ලා අල්ලස් කොමිසමට පැමිණිලි කිරීමට චම්පික රණවකගේ 43 සේනාංකය නමින් වන සංවිධානයක් පසුගියදා කටයුතු කරනු ලැබීය.