ජනාධිපතිවරයා IMF ගිවිසුම ගැන කියූ දේ පුදුම සහගතයි – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස
දසවැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය විවෘත කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය 21 වැනිදා ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසා සිටින්නේ ජනාධිපතිවරයා IMF ගිවිසුම ගැන කියූ දේ පුදුම සහගත බවය.
මෙවර රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය නොවැම්බර් මස 27 වැනිදා පස්වරු 2.00ට අරලියගහ මන්දිරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.
අද (23) උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තෙවන සමාලෝචනය සම්බන්ධයෙන් එම අරමුදලේ නියෝජිතයින් අද (23) පෙරවරුවේ නිල වශයෙන් කරුණු දැක්වීමට නියමිතව ඇත.
සතොස ආයතනයත් පාරිභෝගිකයින්ට සහල් නිකුත් කිරීම සිමා කරයි
රට තුළ පවතින සහල් හිගය හේතුවෙන් ලංකා සතොස ආයතනය විසින්ද සහල් නිකුත් කිරීමට සීමා පනවා තිබෙන බව වාර්තා වනවා.
රුහුණු විශ්වවිද්‍යාලයේ අනධ්‍යයන කාර්යමණ්ඩලය ආරම්භ කළ වැඩ වර්ජනය අද (22) සිව්වන දිනටත් ක්‍රියාත්මක වන බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව පවසයි.
සජබයේ, ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු යන පුද්ගලයින් කවුද ? අවසන් තීරණය අද
සමගි ජන බලවේගයේ ඉතිරි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සඳහා නම් කරන පුද්ගලයින් සම්බන්ධයෙන් වන අවසන් තීරණය අද (22) දිනයේ ගැනීමට නියමිතව තිබේ.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ විභාග දෙපාර්තමේන්තුව ඒකාබද්ධ වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබේ.