ඉදිරි පාර්ලිමේන්තු මැතිරණයේදී සමගි ජන බලවේග ජාතික ලැයිස්තුව සඳහා ඉල්ලුම් ලැබී ඇති ප්‍රමාණය ඉහළ ගොස් තිබේ.

රංජන් රාමනායක සිරගත වූයේ ද ප්‍රජා අයිතිය අහිමි වූයේ ද හොරකම් වංචා කොට නොව ඇත්ත කතා කිරීම නිසා බව අමාත්‍ය විජිත හේරත් පවසයි.

පාසල් සිසුන් සඳහා වන පාවහන් මිල නුදුරේදීම අඩු කිරීමට තීරණය කර ඇති බව පාවහන් සහ සම්භාණ්ඩ කර්මාන්ත සංගමය (FLGIG)විසින් නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබේ. 

ලෝක මධ්‍යසාර නිවාරණ දිනය අද (03) යෙදි තිබේ. 

රාජපක්ෂ පාලනය උගන්ඩාව ඇතුළු රටවල ඩොලර් බිලියන ගණනක මුදල් සඟවා ඇති බවට කරන චෝදනා ඔප්පු කරන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ ජනාධිපති අනුර කුමාර දිසානායකට අභියෝග කර ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කර තිබෙන බව දැනුම්දී තිබෙනවා.

මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ස්වාධීන කණ්ඩායම් 58ක් මේ වනවිට ඇප මුදල් තැන්පත් කර ඇතැයි ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරග කිරීම වෙනුවෙන් තරුණ නියෝජනය ඉහළ දැමීමට නාම යෝජනා මණ්ඩල රැස්වීමේදී තීරණය කළ බව සමගි ජන බලවේග පක්ෂ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසනවා.

ld add copy

Connet With Us