ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිමල් සිරිපාල පාර්ශ්වය විශේෂ තීරණයක් ගෙන තිබෙනවා.
මෙවර මහ මැතිවරණය අදාළව ඊයේ (04) දිනය වනවිට ස්වාධීන කණ්ඩායම් 122 ක් ඇප මුදල් තැන්පත් කර තිබේ.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රථම නිල විදේශ සංචාරය නවදිල්ලියට
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සමඟ සාකච්ඡා කිරීම සඳහා සිය ප්‍රථම නිල විදේශ සංචාරය නවදිල්ලියට යාමට නියමිත බව වාර්තා වේ. අද දින මෙරටට පැමිණෙන ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා විසින් මෙම ආරාධනය සිදුකරනු ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.
එක්සත් ජනපදයේ 2026 Diversity Visa වැඩසටහන සඳහා ලියාපදිංචි වීමේ අවස්ථාව දැන් ඇරඹී තිබේ.
වසංගතයෙන් මිය යන ඌරු මළකුණු මුතුරාජවෙල රක්ෂිතයට බැහැර කල අය සොයා විමර්ශන
මේ දිනවල වසංගත රෝගයකින් දෛනිකව මියයන සිය ගණනකට අධික ඌරන්ගේ ශරීර කොටස් මුතුරාජවෙල රක්ෂිතය අවට වලට බැහැර කළ පුද්ගලයන් සොයා පොලිස් ස්ථාන කිහිපයක් විමර්ශනයක් ආරම්භ කර ඇත.
ඉන්ෆ්ලුවෙන්සා රෝග ලක්ෂණ සහිත දරුවන් මේ දිනවල වාර්තාවන බැවින් එම රෝග ලක්ෂණ සහිත දරුවන්ට මුඛ ආවරණ පළඳවන ලෙස සෞඛ්‍ය අංශ මව්පියන්ගෙන් ඉල්ලා සිටියි.
මහ මැතිවරණය සඳහා නාමයෝජනා භාරගැනීම අද ආරම්භ වනවා.