‘‘මකරන්ද කාව්‍යය විමංසා’’

Published in කලා
Sunday, 07 September 2014 10:27

වසර දහයක පමණ සිට නිදහස් ලේඛකයකු සහ සාහිත්‍ය කලා විචාරකයකු ලෙස කටයුතු කළ ජයසිරි අලවත්ත සිය ප්‍රථම කෘතිය නිකුත් කොට ඇත.

මකරන්ද කාව්‍යය වැඩමුළුව නියෝජනය කළ ආධුනික කවි කිවිඳියන්ගේ නිර්මාණ පිළිබඳ අපාක්ෂික විචාර විමර්ශනයක් සහිත මෙම කෘතිය තුළ අදාළ කවි කිවිඳියන්ගේ නිර්මාණ අගයන අතර ම එහි ඇති සදොස් තැන් පෙන්වා දීම ද විශේෂිතය. එමෙන් ම ඔහු විමර්ශනයට භාජනය කළ ඇතැම් කවි ලියු රචක රචිකාවන් මෙතෙක් ඔහුට හමු නොවී තිබිම ද සුවිශේෂය.


මෙම කෘතිය ප්‍රකාශයට පත් කොට ඇත්තේ නුගේගොඩ නාවල පාරේ නැණිල ප්‍රකාශන වන අතර බණ්ඩාර නායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පැවැත්වෙන පොත් ප්‍රදර්ශනයේ කවි කුටියෙන් ද ‘‘මකරන්ද කාව්‍යය විමංසා’’ කෘතිය මිල දී ගත හැකි ය.

Leave a comment

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us