කොලොම්තොට ලේඛක ප‍්‍රතිභා ප‍්‍රණාම 30 දා

Published in කලා
Wednesday, 22 October 2014 09:18
ප‍්‍රවීණ පරිවර්තක සිරිල් සී පෙරේරා මහතා, ප‍්‍රවීණ ඉංග‍්‍රීසි ලේඛිකා පුණ්‍ය කාන්ති විජේනායක සහ ප‍්‍රවීණ දෙමළ ලේඛක ඩොමිනික් ජීවා යන දිවමන් ප‍්‍රවීණ සාහිත්‍යධරයන්ට උපහාර සම්මාන ගෞරවය පුදනු වස් ශ‍්‍රී ලංකාවේ ලේඛකයන්ගේ ජාතික සංවිධානයට අනුබද්ධිත කොළඹ දිස්ත‍්‍රික් ලේඛක සංවිධානය විසින් කොළඹ දිස්ත‍්‍රික් මහ ලේකම් කාර්යාලය හා එක්ව ”කොළොම්තොට ලේඛක ප‍්‍රතිභා ප‍්‍රණාම 2014” නමින් උපහාර උළෙලක් සංවිධානය කෙරේ.
2014 ඔක්තෝම්බර් මස 30 බ‍්‍රහස්පතින්දා දින පස්වරු 3.00 ට කොළඹ 5 නාරාහේන්පිට කොළඹ දිසා ලේකම් කාර්යාල ශ‍්‍රවණාගාරයේ දී පැවැත්වෙන මෙම උපහාර උළෙල සංස්කෘතික කටයුතු පිළිබඳ ගරු අමාත්‍ය ටී. බී. එ්කනායක සහ ජාතික භාෂා සහ සමාජ එ්කබද්ධතා ගරු අමාත්‍ය වාසුදේව නානායක්කාර මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වීමට සියලූ කටයුතු සම්පාදනය කර තිබේ.
 

Leave a comment

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us