‘‘මකරන්ද කාව්‍ය විමංසා” පිළිබඳ සහෘද සම්භාෂණයක්

Published in කලා
Saturday, 22 November 2014 11:58

දිගු කලක සිට මුද්‍රිත මාධ්‍යයේ මෙන් ම අන්තර්ජාල මාධ්‍යයේ නිදහස් ලේඛකයකු ලෙස කටයුතු කළ ජයසිරි අලවත්ත ගේ කුඳුළුදුල් කෘතිය වන ‘‘මකරන්ද කාව්‍ය විමංසා” කෘතිය පිළිබඳ සහෘද සම්භාෂණයක් 2014 දෙසැම්බර් මස 15 වන දින සවස 03.30 ට කොළඹ 07, නිදහස් මාවතේ ජාතික පුස්තකාල හා ප‍්‍රලේඛන සේවා මණ්ඩලයේ දී පැවැත්වේ.

මෙහි දී: ජනමාධ්‍යයවේදී, සාහිත්‍යවේදී, කිවියර තිස්ස නිහාල් වික‍්‍රමසිංහ ‘‘කවිය: ලිවීම, කියවීම, විඳීම සහ විචාරය” යන මැයෙන් මුඛ්‍ය දේශනය පවත්වනු ලබන අතර ”මකරන්ද 2012” කාව්‍ය සංග‍්‍රහය වෙත කව් පබැඳි ඕනෑ ම කවි කිවිඳියකට සහ ‘‘මකරන්ද කාව්‍ය විමංසා” කෘතිය රස විඳි නොවිඳි ඕනෑ ම සහෘද සහෘදනියකට සිය අදහස් දැක්වීම සඳහා ඉඩකඩ සලසා ඇත.

maka¾nda-invitation1

maka¾nda-invitation2

Leave a comment

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us