ඩ්‍රීම් ස්ටාර් එම්. ජී. ජනාධිපතිගේ ජන්ද ව්‍යාපාරයට !

Published in කලා
Wednesday, 09 July 2014 13:35

මුළු මහත් ලාංකික ප්‍රේක්ෂකයින් අමන්දානන්දයට පත් කරමින් පසුගිය සතියේ 'දෙරණ ඩ්‍රීම් ස්ටාර්' කිරුළ පැළඳි එම්. ජී. ධනුෂ්ක, ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රචාරක ව්‍යාපාරයට යොදා ගැනීමේ සුදානමක් පවතින බව වාර්තාවේ.

ඔහුට එම කිරුල හිමිවූ මොහොතේම දුරකථන ඇමතුමක් ලබාදෙමින් ජනාධිපතිවරයා සුබ පතා තිබේ.

එම දුරකථන ඇමතුම සම්බන්ධයෙන් ධනුෂ්ක මාධ්‍යට මෙසේ පවසා තිබේ.

“අතිගරු ජනාධිපතිතුමා මගේ ජංගම දුරකථනයට ඇමතුමක් දීලා සුබ පැතුවා. එතුමා දෙරණ ඩ්‍රීම් ස්ටාර් තරඟය ඉතාමත් උනන්දුවෙන් නැරඹූ බවත්, මුළු වැඩසටහන පුරාවට මගේ දක්ෂතාවයන් දුටු බවත් කීවා. එතුමගෙ ගම් ප්‍රදේශය වන වීරකැටිය-මැදමුලන කියන්නේ මගේ ගමට කිට්ටුයි. ඉතිං දෙරණ ඩ්‍රීම්ස් ස්ටාර් කිරුළ ඒ ප්‍රදේශයට ගෙන ඒමට මට හැකිවීම ගැන එතුමා ඉතාමත් සතුටුවන බව කීවා. ඒ වගේම ඕනම උදව්වක් ඉල්ලන්න කියලත් කීවා. මට මේ ගමනේදී නාමල් රාජපක්ෂ මහතා, ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා, පවිත්‍ර වන්නිආරච්චි මහත්මිය, ප්‍රේමලාල් ජයසේකර වගේ සෑහෙන පිරිසක් උදව්වුණා“

සබැඳි පුවත්

හිස්ටින්වලට ඇනලොග් මිනිහෙක්

Leave a comment

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us