සිංහල සිනමාවේ 68වන ඡන්ම දිනය අදයි

Published in කලා
Wednesday, 21 January 2015 13:28
සිංහල සිනමාවේ 68වන ඡන්ම දිනය අද (21)ට යෙදී තිබේ.
ජාතික චිත්‍රපට සංස්ථාව ආරම්භ කර  වසර 43ක් සපිරීම නිමිති කර ගෙන විශේෂ සැමරුම් උත්සවයක් අද ජාතික චිත්‍රපට සංස්ථා පරිශ්‍රයේ දී පැවැත්වේ.
 
ප්‍රථම කථානාද චිත්‍රපටය ලෙස 'කඩවුණු පොරොන්දුව' තිරගත කිරීමෙන් ඇරඹි සිංහල සිනමාව 'අපි මැරෙන්නෙ නෑ' චිත්‍රපටය දක්වා චිත්‍රපට 1188ක් තිරගත කර ඇත.
 
එමෙන්ම අද සවස 5.30ට ටයිටස් තොටවත්ත අධ්‍යක්ෂණය කළ 'හාර ලක්ෂය' චිත්‍රපටය චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේ දී තිරගත කිරීමට ද නියමිතය.

Leave a comment

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us