Rest කරන්න ඕනෙනම් මෙන්න තැන්

Published in අනං මනං
Thursday, 22 January 2015 12:50

ලෝකෙ පුරාම රවුම් ගහන්න කැමතිද? විවිධ තැන්වල   සුන්දරත්වය විඳිමින් රටින් රටට යන්න අවස්ථාවක් ලැබෙනවානම් ඒක ජීවිතේ ලබන සුන්දරම අත්දැකීමක් වේවි.

සංචාරය වගේම අපි නවාතැන් ගන්නා ස්ථානයත් හරිම වැදගත්. ලෝකය පුරාම පිහිටලා තියෙන සංචාරය කරන ස්ථානයේ  සුන්දරත්වය, වටිනාකම තවත් වැඩි කරන නවාතැන් පොළවල් කීපයක් ගැන කියන්න හිතුනා.

මේ ස්ථාන  සුපිරි තත්ත්වයේ  හෝටල් නොවෙන්න පුළුවන්. නමුත් එහි තියන විශේෂත්වය එයින් අඩුවෙන්නෙ නෑ.

මේ හෝටල් විශේෂිත වෙන්නෙ එය පිහිටා තිබෙන ස්ථානය, අවට පරිසරය, ගෘහ නිර්මාණ ශිල්පය යන විවිධ කාරණා නිසා.

Hotel Kakslauttanen, Finland

hotel1

The Glass Floor Udang House, Bali, Indonesia

hotel2

Floating Hotel In Zanzibar

hotel3

Giraffe Manor, Kenya

hotel4

Fairy Chimney Hotel, Turkey

hotel5

Äscher Cliff, Switzerland

hotel6

Conrad Maldives, Rangali Island

hotel7

Free Spirit Spheres, Canada

hotel8

Montana Magica Lodge, Chile

hotel9

Ice Hotel In Jukkasjarvi, Sweden

hotel10

Martin’s Patershof Church Hotel, Mechelen, Belgium

hotel15

Plane Hotel, Costa Rica

hotel16

Attrap Reves Hotel, France

hotel17

V8 Hotel, Stuttgart

hotel21

The Southern Ocean Lodge On Kangaroo Island In Australia

hotel25

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

Connet With Us