මහාචාර්ය සුචරිත ගම්ලත් අනුස්මරණය

Published in කලා
Friday, 06 March 2015 15:56

මහාචාර්ය සුචරිත ගම්ලත් මහතා අපෙන් සමු ගෙන ගොස් වසර දෙකක් පිරීම නිමිත්තෙන් පවත්වනු ලබන අනුස්මරණ උත්සවය 2015 මාර්තු 10 වන අඟහරුවාදා සවස 03.00 ට කොළඹ 07 නිදහස් මාවතේ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

මෙහි දී ප්‍රවීණ නාට්‍ය්‍යය හා සිනමාවේදී ධර්මසිරි බණ්ඩාරනායක මහතාි‘ජාතීන් අතර සමගිය ගොඩනැගීමේ දී මුහුණ දෘමට සිදුවන ගැටලු නිරාකරණය’’ මැයෙන් දේශනයක් පවත්වනු ලබන අතරි‘පැදි මිණි ආර’’ ගුවන්විදුලි වැඩසටහන වෙනුවෙන් මහාචාර්ය සුචරිත ගම්ලත් මහතා පරිවර්තනය කළ සුමධුර ගීත රසවිඳීමේ අවස්ථාවක් ද සලසා ඇත. ඒ සමග ම එම දේශනය සහ ගීත රසවින්දනය පිළිබඳ සුහ සංවාදයක් පැවැත්වීමට ද බලාපොරොත්තු වෙමු.

මහාචාර්ය සුචරිත ගම්ලත් මහතාට සහ සාහිත්‍යයල සෞන්දර්ය සහ විප්ලකාරිත්වය අගයන සියලු සහෘදයන්ට ආරාධනා කරමු.

සංවිධානය- සුචරිත ගම්ලත් සහෘද සංසදය - දුරකතන- 0112892099

Leave a comment

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us