ජාතිවාදයට එරෙහිව MG රතු වේදිකාවේ

Published in කලා
Tuesday, 29 July 2014 14:29

ජාතිවාදයට එරෙහිව ජාතික සමගිය ගොඩනැගීම වෙනුවෙන් ප්‍රසංගයක් ඊයේ (28) සවස විහාරමහාදේවී එළිමහන් රංග පීඨයේදී පැවැත්වුණු අතර එයට දිවයිනේ ජනප්‍රිය කලාකරුවන් රැසක් සහභාගි විය.

සමාජවාදී තරුණ සංගමය විසින් සංවිධානය කරන ලද සහෝදරත්වයේ පා ගමන සහ රැලිය අවසානයේ මෙම ප්‍රසංගය පවත්වනු ලැබූ අතර ප්‍රසංගයට ගී ගැයීමට එක් වූ සෑම කලාකරුවකුම ජාතිවාදයට එරෙහිව අදහස් දක්වා තිබුණි.

මේ සඳහා ජිප්සීස් සංගීත කණ්ඩායමේ නායක සුනිල් පෙරේරා, මේරියන්ස් සංගීත කණ්ඩායමේ නායක නලින් පෙරේරා, ඉශාක් බෙක්, දීපාල් සිල්වා සහ සිරස සුපර් ස්ටාර් සහ දෙරණ ඩ්‍රීම් ස්ටාර් සුපිරි තරු වන එම්.ජී. ධනුෂ්ක, උදේෂ් ඉන්දුල, චාමර ප්‍රසාද්, රුක්මන් අසිත යන කලාකරුවන් සහභාගි විය.

(ඡායා_ NethFM)

Last modified on Tuesday, 29 July 2014 14:46

Leave a comment

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us