'විද්‍යා සහ අපි'-විවෘත සංවාදය හෙට

Published in කලා
Monday, 08 June 2015 14:22

විද්‍යා දැරිය දූෂණය කර ඝාතනය කිරීමේ සිදුවීම සහ ඉන්පසුව එයට අැතිවූ විරෝධයත්,ජනමාධ්‍ය ක්‍රියාකාරීත්වයත් තේමා කර ගනිමින් 'විද්‍යා සහ අපි' සංවේදී සිදුවීම් වාර්තාකරණය සහ සමාජ වගකීම යන මැයෙන් විවෘත සංවාදයක් ජූනි 09 අගහරුවාදා පැවැත්වේ.

හෙට සවස 4 ට බොරැල්ල බේස්ලයින් පාරේ නගරෝදය ශාලාවේදී පැවැත්වෙන මෙම සංවාදය තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසින් සංවිධානය කරනු ලබයි.


මෙම සංවාදය සදහා නාලක ගුණවර්ධන,ධර්මසිරි බණ්ඩාරනායක,මාධ්‍යවේදී චන්දන සිරිමල්වත්ත,අාචාර්ය හරිනි අමරසූරිය,ප්‍රවීණ ලේඛිකා සුමිත්‍රා රාහුබද්ධ,කේ.ඩබිලිව්.ජනරංජන අැතුළු විද්වතුන් මහජන නියෝජිතයින් ,තරුණ ක්‍රියාකාරීන් මෙන්ම මාධ්‍යවේදීහු සහභාගී වෙති.

Leave a comment

Gossip

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us