‘ආදරණීය වික්ටෝරියා’ නවකතාව පිළිබඳ ‘ත‍්‍රිමාණ කියවීමක්’

Published in කලා
Saturday, 06 June 2015 12:35

මොහාන් රාජ් මඩවලගේ  මැයෙන් වූ සාකච්ඡාවක් ජුනි මස 10 වෙනි බදාදා සවස 3.00 ට කොළඹ 07 තුරඟ තරඟ පිටිය අසළ ක‍්‍රීඩා අමාත්‍යාංශ ශ‍්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතය.‘ආදරණීය වික්ටෝරියා’ නවකතාව පිළිබඳ ‘ත‍්‍රිමාණ කියවීමක්’

මෙහිදී ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක, මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි සහ සිනමාවේදී අශෝක හඳගම ප‍්‍රධාන දේශන පවත්වනු ලබයි.

එසේම මෙහිදී මහාචාර්ය කුලතිලක කුමාරසිංහ, දීප්ති කුමාර ගුණරත්න සහ ජයසිරි අලවත්ත විසින් රචනා කළ ‘මාගම්සෝලිය’, ‘ලොවීනා’ සහ ‘ආදරණීය වික්ටෝරියා’ නවකතා ත‍්‍රිත්වය පිළිබඳ ‘ත‍්‍රිමාණ කියවීමක්’ නම් වූ විචාර සංග‍්‍රහය එළිදැක්වීමටද නියමිතය.

මොහාන් රාජ් මඩවලගේ ඉහත නවකතා ත‍්‍රිත්වය එදිනට විශේෂ සහන මිලකට ලබාගත හැකිය.

promo-poster-23x35-01

thirmana-kayaweemak-cover-2

Leave a comment

Gossip

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us