ගුවන් අනතුරකින් මව සහ දරුවා බේරෙයි

Published in අනං මනං
Thursday, 25 June 2015 13:19

දැන් දැන් මාර්ග අනතුරු තරමටම ගුවන් අනතුරුත් බහුල වෙලා. එත් මේ කියන්න හදන්නෙ ගුවන් අනතුරු සම්බන්ධව නොවෙයි. ගුවන් අනතුරක් නිසා දිවි ගලවාගත් මවක් සහ බිලිඳෙක් පිළිබඳවයි.

වෙනත් අනතුරක් වගේ නොවේ බොහෝ විට ගුවන් අනතුරකදී මිනිස්සු දිවි ගලවා ගන්නෙ ඉතා කලාතුරකින්. මේක තවත් විශේෂිතයි. මේ ගුවන් යානය කඩා  වැටී තිබෙන්නෙ කොලොම්බියාවේ කැළෑ බද ප්‍රදේශයකටයි.

මාරියා නෙලී සහ ඇගේ වයස අවුරුදු එකහමාරක් වන පුතාව අනතුර සිදු වූ ස්ථානයට ආසන්නයේ සිට  සොයාගන්නා විට දින 5ක් ගතව ගොස් තිබෙනවා.

මවට සුළු වශයෙන් තුල සිදු වී තිබුනත් කුඩා බිලිඳා ඉතා හොඳ සෞඛ්‍ය තත්ත්වයකින් පසුවූ බව වාර්තා වෙනවා.

කොලොම්බියානු නගරයක් වන Choco සිට Quibdo දක්වා පියාසර කරමින් තිබියදී තමයි අනතුරට පත්වී තිබෙන්නෙ. මේ අනතුරින් ගුවන් යානයේ නියමුවා මිය ගිහිල්ලා.

යානය සොයාගත් කොලොම්බියානු ගුවන් හමුදා නිලධාරීන් පවසන්නේ කුඩා දරුවා සහ මව මේ ආකාරයට දිවි ගලවා ගැනීම  පුදුමයක් බවයි.

plane2

plane3

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us