කාලයක් මුළුල්ලේ 'හිතනලන්තය' බ්ලොග් අඩවියට සහ ෆේස්බුබ් සමාජජාලය ලියූ කෙටි කතා සහ කවිවල එකතුවක් ලෙස මෙය හඳුන්වා දෙයි.
ගම්මිරිස් කුරුල්ලා ප්‍රමාණයෙන් කුඩා කෙටි කතා 10ක සහ ඩූඩ්ල් 10ක එකතුවකි.
ප්‍රේමයේ කාර්තු පෙම් කවි 50ක එකතුවකි.
එදිනට කපිල කුමාර කාලිංග සහ මාලින්ද සෙනෙවිරත්න දෙසුම් පවත්වති.
මේ 'ගම්මිරිස් කුරුල්ලා' එළිදැක්වීම වෙනුවෙන් තැනුණු වීඩියෝවකි.