පේදුරුතුඩුවේ යෝධ මඩු මාළුවෙක්

Published in අනං මනං
Thursday, 25 September 2014 12:20
යාපනය දිස්ති‍්‍රක් ධිවර පරීක්ෂකකාර්යාලයේ සහකාර අධ්‍යක්ෂක නඩරාසා ගනේෂමූර්ති මහතා පැවවේ බහුදින යාත‍්‍රාවකින් මුහුදු ගිය මීගමුව ප‍්‍රදේශයේ ධිවරයින් පිරිසක් මුලතිව් ආසන්න උතුරු මුහුදු සීමාවේදී  මඩු මාළුවෙකු අල්ලාගෙන ඇත. 
කිලෝ 1000 ක පමණ බරින් මෙම මඩු මාළුවා යාපනය පේදුරුතුඩුව ධිවර වරායට ඊයේ (24) රැගෙන විත් තිබේ.අනතුරුව පේදුරුතුඩුව ධිවර වරායට රැගෙන ආ යෝධ මඩුවා ගොඩ ගනු ලැබූවේ දොඹකරයක් ආධාරයෙනි.
 
අල්ලාගත් මඩුවාවා ධිවරයින් එක්ව කැබලි කොට රුපියල් ලක්ෂයක පමණ මිලකට අලෙවි කළ බව යාපනය දිස්ති‍්‍රක් ධිවර පරීක්ෂකකාර්යාලයේ සහකාර අධ්‍යක්ෂක නඩරාසා ගනේෂමූර්ති මහතා පැවසුවේය.
Maduwa-www.nethfm.com00001
Last modified on Thursday, 25 September 2014 12:30

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us