මියගිය මිනිස්සු එල්ලන මිනිස්සු

Published in අනං මනං
Monday, 06 October 2014 15:03
මින්ස්සු එල්ලිලා මැරුණට මැරිච්ච මිනිස්සු එල්ලීමේ සිරිතක් අප සමාජය තුළ නොමැත. ශිෂ්ඨ සමාජයේ ජීවත්වූ කෙනෙක් මිය ගිය විට  මිහිදන් කිරීම සිදුවේ. එසේත්  නොමැති නම් ආදාහනය කිරීම සිදු වේ. නමුත් එයට වඩා වෙනස් වූ අවමංගල්‍ය චාරිත්‍ර ද ලෝකය තුළ දක්නට ලැබේ. ඒ චාරිත්‍ර ගෝත්‍රික ජනයා අත‍ලොස්සක් අතර දක්නට ලැබේ.
පිලිපීනයේ ඉගොරට් ජනයා වාසය කරන්නේ කඳුකර ආශ්‍රිතවය. ඔවුන් තම ඥාතියෙක් මිය ගිය විට අනුගමනය කරන චාරිත්‍ර ඔවුන්ටම පමණක් ආවේණිකය. ඒ චාරිත්‍රය නම් ලී පෙට්ටියක තැන්පත් කල සිරුර සිරස් කඳු බෑවුමක එල්ලීමයි. මෙය අවුරුදු 2000ක් පමණ පැරණි ක්‍රමයක් බව පැවසේ.
 
මේ ක්‍රමයට අවසන් කටයුතු කළ විට තම ඥාතියාට පහසුවෙන් ‍සුගතියට යාමට හැකි බවට ඔහුන් තුළ  ඔවුන් විශ්වාසයක්  පවතී.
Igorot-www.nethfm.com00001
Igorot-www.nethfm.com00004
Igorot-www.nethfm.com00006
Igorot-www.nethfm.com00007

 

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us