ලෝකයේ අරුම පුදුම ගෝත්‍රිකයින්

Published in අනං මනං
Monday, 29 December 2014 15:04

අපිට එක දවසක් අපේ phone එක නැතුව ඉන්න පුළුවන්ද.

එත් ඔබ දන්නවද ලෝකේ තවත් තැනක මිනිස්සු සෙල්සියස් අංශක ඍන 40ක උෂ්ණත්වයක ජීවත් වෙමින් අවුරුද්දකට පස් හය වතාවක් තමන්ගෙ කුඩාරම් අටවමින් පිනිමුවන් යොදාගෙන ගමන් කරමින් ජීවත් වෙන බව.

එවැනි ගෝත්‍ර විශාල ප්‍රමාණයක් තවමත් ලෝකය තුල  ජීවත් වෙනවා. ජිමී නෙල්සන් නම් ඡායාරූප ශිල්පියා ලෝකයේ වඳ වෙමින් පවතිනවායැයි සැළකෙන මෙවැනි ගෝත්‍ර තිහක  පමණ තොරතුරු ගවේෂණය කරනවා.

පහත තිබෙන ඡායාරූප දැක්කම ඔබට දැකගන්න ලැබෙයි ඔවුන්ගෙ  ඇඳුම් පැළඳුම්, කොන්ඩ මෝස්‌තර, සමේ පැහැයෙන්ගේ තිබෙන විවිධත්වයන්.

Kazakh, Mongolia

tribe1

Himba, Namibia

tribe2

Huli, Indonesia and Papua New Guinea

tribe3

Goroka, Indonesia and Papua New Guinea

tribe4

Chukchi, Russia

chukchi1

Maori, New Zealand

tribe6

Tsaatan, Mongolia

tribe7

Samburu, Kenya

tribe8

Rabari, India

tribe9

Mursi, Ethiopia

tribe10

Drokpa, India

tribe11

Dassanech, Ethiopia

tribe12

Banna, Ethiopia

tribe14

Dani, Indonesia and Papua New Guinea

tribe15

Maasai, Tanzania

tribe16

Nenets, Russia

tribe17

 

 

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us