Selfie ලෝකය

Published in අනං මනං
Thursday, 05 March 2015 12:03

selfie යකට මුණ දාගත්තෙ නැති කෙනෙක් නෑ මම හිතන්නෙ. අලුත් තාක්ෂණික උපකරණ, සමාජ වෙබ් අඩවි සමඟ ගණුදෙනු කරන අපි හැමෝම සෙල්ෆි ගැන දන්නවා.

ඔබ නොදන්නවා උනාට  selfie වලටත් ටිකක් ලොකු ඉතිහාසයක් තියෙනවා.

රොබට් කොර්නේලියස් කියන ඡායාරූප ශිල්පියා  තමයි ලෝකේ ප්‍රථම වරට තමන්ගේම ඡායාරූපයක් තමන් විසින්ම ඒත් නැත්තම් ලෝකේ පළමු වරට selfie ඡායාරූපය ගත් පුද්ගලයා ලෙස සඳහන් වන්නෙ. ඒ 1839 වර්ෂයේදී.

ඒ කාලෙ දැන් වගේ දියුණු තාක්ෂණික උපකරණ තිබිල නෑ. රොබට් තමන්ගෙ selfie ගන්න යොදාගත්ත කැමරාව ක්‍රියාකරන්න ටිකක් වෙලා ගතවෙන එකක්. ඉතින් කැමරාව සුදානම් කරලා ඉදිරියට ගිහින් තමන්ගෙ ඡායාරූපය ගන්න කල් වේලා තිබිලා.

මේ කාලෙන් පස්සෙ selfie ජනප්‍රිය උනේ 2005 වසර පමණ වනවිටයි. මේකට හේතුව උනේ facebook වැනි සමාජ වෙබ් අඩවි තරුණ පරපුර අතර ජනප්‍රියත්වයට පත්වීමයි.

අදනම් ඉතින් selfie කිව්වම ඒක වෙනමම කලාවක් විලාසිතාවක් බවට පත් වෙලා. කොයිතරම් ජනප්‍රියද කියනවනම් කෑමට,වැසිකිළියට, නිදාගන්න ගියත්  selfie ගන්නවා. බැලුවාම මේක selfie ලෝකයක්.

selfei-first

selfi1

selfi2

selfi3

selfi6

selfi4

selfi5

selfi7

selfi9

selfi8

selfi10

selfi11

selfi12

selfi13

selfi14

selfi16

selfi17

selfi18

selfi19

oscar-selfie

selfi21

 

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us