ගිනි කන්දකින් මතු වූ අලුත් දුපත

Published in අනං මනං
Friday, 13 March 2015 14:32

ශාන්තිකර සාගරයේ ටොන්ගා දූපත සමීපයේ මුහුද යට පිහිටි ගිනිකන්දක්‌ පිපිරීමෙන් අලුත් දූපතක්‌ නිර්මාණය වී ඇත.

මෙම අලුත් දූපත මුහුදු මට්‌ටමින් මීටර් 100 ක උසකින් සහ මීටර් 500ක පමණ දිගකින් උක්ත වෙනවා.

මෙහි දූපත මැද විශාල විලක්‌ද දක්‌නට ලැබේ.

මෙම ගිනි කන්ද පස් වසරකට පසු විදාරණය වීම ඇරඹුණේ පසුගිය දෙසැම්බර් මාසයේදීයි.

එහෙත් සාගර විද්‍යාඥයන් අනතුරු අඟවන්නේ එම දුපත කෙටි කාලයකදී ගිලී යාහැකි බැවින් එම දූපතට ළඟාවීම අනතුරු දායක බවයි.

island2

island3

island4

island5

island6

island7

island8

island9

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us