facebook නීති රීතිවල වෙනසක්

Published in අනං මනං
Monday, 16 March 2015 15:51

ලෝකේ විශාලම සමාජ ජාල වෙබ් අඩවියක් වන  facebook තමන්ගේ නීති රීති  වෙනස් කරලා. ඔවුන් පවසන පරිදි ඒ නීති පනවල තියෙන්නෙ නිරුවත් ඡායාරූප සහ වීඩියෝ පළ කිරීම වැළක්වීම සඳහායි.

ඒ වගේම facebook පරිහරණය කරන්නන්ට පෙරට වඩා පළ  කිරීමට නොහැකි දේවල් සහ පළ  කිරීමට හැකි දේවල් සම්බන්ධයෙනුත් පැහැදිලි විස්තරයක් ලබා දීම මෙහි අරමුණ වෙනවා.

පෙර තිබුණු නීති රීති වලට වඩා තුන් ගුණයක් පමණ විශාල වෙන මේ නීති මාලාවේ වැඩි ඉඩක් වෙන වන බව සඳහන් වන්නේ නිරුවත්  ඡායාරූප පළකිරීම සම්බන්ධ කරුණු වලටයි. මේ යටතේ නිරුවත් නිතඹ හා නිරුවත් පියවුරු දැක්වෙන  ඡායාරූප පළ කිරීම තහනම් කර තිබෙනවා.  

ඒ විතරක් නෙමේ ලිංගික ක්‍රියා පිළිබඳ  කෙරෙන විස්තර පළ කිරීමත් මේ අනුව තහනම් වෙනවා.

මීට අමතරව බියවැද්දීම්, භයානක සංවිධානවල ඡායාරූප, හිංසා කිරීම්, සමාජයේ ජනප්‍රිය පුදගලයන්ට එරෙහි මඩ ප්‍රචාර, ලිංගික අපයෝජන, බෝම්බ පිපිරීම් යන සිද්ධි පිළිබඳ ඡායාරූප සහ වීඩියෝ පළ කිරීමත් මේ අනුව තහනම් වෙනවා.

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us