2023 ආර්ථික ප්රකෘතියේ වසරක්, 2024 ආර්ථික වර්ධනයේ වසරක්
අදින් අවසන් වන 2023 වසර, මධ්‍යස්ථ ආර්ථික වර්ධනයේ සලකුනු මධ්‍යයේ ආර්ථික ප්‍රකෘතිමත් සහ බාහිර මූල්‍ය වැඩිදියුණු වූ වසරකි. වසර අවසන් වන්නේ සාමාන්‍ය තත්ත්වයට පත්වීම සහ වර්ධනයේ අපේක්ෂාවන් සමඟ බවට සැකයක් නැත.
රනිල් එනවා නම් සජිත්ට මොකද වෙන්නේ ? ධම්මිකට මොකද වෙන්නේ?
සමගි ජන බලවේගයේ (SJB) පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් ඊයේ(26) ප්‍රකාශ කළේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන බවයි.
ජනතාවාදී ප්‍රතිපත්ති වැඩි වුණොත් ආර්ථිකයට මොකද වෙන්නේ ? මහාචාර්ය දේවරාජන්ගේ අදහස
ලොව ප්‍රකට ආර්ථික විශේෂඥයකු වන මහාචාර්ය ශාන්ත දේවරාජන්, IMF සමඟ වන ශ්‍රී ලංකා රජයේ වැඩසටහන සම්බන්ධයෙන් සම්මුඛ සාකච්ඡාවක දී පළ කළ වැදගත් අදහස් කිහිපයක් පහත පළ කරසිටිමු. Edmund A. Walsh School of Foreign Service, Georgetown University, Washington D.C.හී ආචාර්යවරයකු ද වන ජාත්‍යන්තර සංවර්ධනයේ භාවිතය (Practice of International Development) පිළිබඳ මහාචාර්ය ශාන්ත දේවරාජන් රජයේ ආර්ථික උපදේශකයෙකු ලෙසද කටයුතු කරයි.
මෙරට ව්‍යවසායකයින් සවිබල ගන්වමින් ගෝලීය ව්‍යවසායකත්ව සතිය සාර්ථකව නිම වෙයි.
ලොව පුරා ව්‍යවසායකත්වය සමරමින් හා සවිබල ගන්වමින් වාර්ෂිකව ක්‍රියාත්මක වන “ගෝලීය ව්‍යවසායකත්ව සතිය” (Global Entrepreneurship Week) පසුගිය නොවැම්බර් 13 සිට 19 දක්වා ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 200කට ආසන්න සංඛ්‍යාවක සාර්ථකව පැවැත්විණි.
දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් 12 ක් මේ වන විට ‘මැතිවරණ සන්ධාන‘ ගොඩ නැගීමට සාකච්ඡා පවත්වති. පාර්ලිමේන්තු දේශපාලනයේ උපරිම අවදානව ඇත්තේ සන්ධාන හැඳීමේ දී ය. සන්ධාන නිසා දිනූ පිරිසට වඩා, බලය ද, ජීවිත ද අහිමි කරගත් පිරිස වැඩි ය. ‘දැලි පිහියෙන් කිරි කෑමට වඩා බියකරු‘ සන්ධාන හැදීම ප්‍රවේශමෙන් කළ යුතු ව්‍යවස්ථාමය අභ්‍යාසයකි.
ලෝක එඩ්ස් දිනය අදට(01) යෙදී තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් වල පල්ලට යවන්නට හේතු කාරණා වූ පාර්ශ්වයන් කීපයක් පැහැදිලි ලෙසම පේන්න තියෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන නොදන්න මඟුල් කියවන ඇමතිගේ හෙළුව
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා අනුමත ප්‍රසම්පාදන ක්‍රියාවලියක් නොමැති බවට ක්‍රීඩා ඇමතිවරයා විසින් දිගින් දිගටම නගන චෝදනාවේ කිසිදු සත්‍යතාවයක් නැතැයි මේ වනවිට අනාවරණය වී තිබේ.