හාලෝන් වැසි කුණාටුවෙන් ජපානයට දැඩි හානි

Published in විදෙස්
Sunday, 10 August 2014 20:33

හාලෝන් වැසි කුණාටුවත් සමග ජලයෙන් යට වූ 'ට්සු' නගරයේ මාර්ග
දැඩි හානි සිදු කරමින් ජපානය පුරා හමා යන නිවර්තන වැසි කුණාටුව හේතුවෙන් දසලක්ෂයකට වැඩි පිරිසකට තම නිවාසවලින් ඉවත් වෙන ලෙස නියෝග කර තිබේ.

පැයට කිලෝමීටර සීයක පමණ වේගයෙන් හමා යන හාලෝන් කුණාටුවට මැදි වීමෙන් එක් අයෙක් මිය ගොස් පුද්ගලයන් ගණනාවක් තුවාල ලබා ඇති බව  වාර්තාවේ.

ජපානයේ ජාතික නිවාඩුව ආරම්භයේ හමා ආ කුණාටුව හේතුවෙන් සිය ගණනක් වූ ගුවන් ගමන් අවලංගු කර තිබේ.

කුණාටුවට අමතරව ජපානයේ ඊසාන දිග වෙරළ තීරයේ භූමි කම්පාවක්ද ඇති වී තිබෙන බව ද වාර්තාවේ.

(බිබිසි)

කෝර්චි නගරයේ ජලයෙන් යට වූ රථ වාහන

6


හාලෝන් වැසි කුණාටුවත් සමග ඇති වූ නාය යෑම්

7


වැසි කුණාටුවත් සමග ජලයෙන් යට වූ ටෝකුශිමා නගරය

8

 

Last modified on Sunday, 10 August 2014 20:44

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us