රමපෝෂාගන් විනිවිදභාවයක් අපේක්ෂා කළ නොහැකියි

Published in විදෙස්
Tuesday, 12 August 2014 10:59

දකුණු අප‍්‍රිකානු උප ජනාධිපති සිරිල් රමපෝෂාගේ ප‍්‍රධානත්වයෙන් කොමිසමකදී ඊට සහභාගි වූ පුද්ගලයන් පිරිසක් ඔහුට විරෝධය දක්වා ඇත. 

 
2012 වසරේදී එරට ගල් අඟුරු පතලක සේවය කළ පුද්ගලයන් පිරිසක් සිදුකළ විරෝධතාවක් අතරතුර පොලීසිය විසින් 34 දෙනෙකු ඝාතනය කර තිබුණා. 
 
ඊට අදාළව සිදුකෙරුණු විමර්ශනයකදීයි මෙම සිදුවීම සිදුව ඇත්තේ. එම කොමිසම හමුවේ පෙනී සිටි පුද්ගලයන් ප‍්‍රකාශ කර ඇත්තේ 2012 වසර වන විට අදාළ ගල් අගුරු පතල හිමි සමාගමේ අධ්‍යක්ෂවරයෙකු ලෙස සිරිල් රමපෝෂා කටයුතු කළ බැවින් ඔහුගෙන් විනිවිද භාවයක් අපේක්ෂා කළ නොහැකි බවයි.

Gossip

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us