බ‍්‍රසීල ජනාධිපති අපේක්ෂක ගුවන් අනතුරකින් මියයයි

Published in විදෙස්
Thursday, 14 August 2014 09:52



බ‍්‍රසීල ජනාධිපතිවරණයේ අපේක්ෂකයෙක් ගුවන් අනතුරකින් මියයයි. මියගොස් ඇත්තේ 49 හැවිරිදි එඩුආඩෝ කැම්පෝස්ය.

ඔක්තෝම්බර් 5 වනදා පැවැත්වෙන මැතිවරණයේ ප‍්‍රචාරක රැළියකට සහභාගීවීම සඳහා ගුවන් යානයකින් ගමන් කරමින් සිටියදී ඔහු අනතුරට පත්වී ඇත. අයහපත් කාළගුණය අනතුරට හේතු වන්නට ඇතැයි විශ්වාස කෙරේ.

ගුවන් යානය සැන්ටෝස් නගරයට කඩාවැටී ඇති අතර ඉන් යානයේ ගමන්ගත් 7 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ. ගොඩනැගිලි කිහිපයකට ද අලාභ හානි සිදුව ඇත.

මෙම අනතුරත් සමඟ බ‍්‍රසීලයේ ශෝක කාලයක් ද ප‍්‍රකාශයට පත්කළේය. වත්මන් ජනාධිපති ඩිල්මා රොසෙෆ්ගේ ප‍්‍රචාරක වැඩසටහන් ද දින තුනකට නතර කර තිබේ.

කැම්පෝස් බ‍්‍රසීලයේ හිටපු ආණ්ඩුකාරවරයෙක් ද වෙයි. ඔහු සමාජවාදී කඳවුරෙන් මැතිවරණයට ඉදිරිපත්ව සිටියේය.

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us