ඉරාකයේ ගමක් කඩුගායි

Published in විදෙස්
Saturday, 16 August 2014 17:26

ඉරාකයේ කි‍්‍රයාත්මක අයි.එස්. සටන්කාමීන් එරට උතුරු ප‍්‍රදේශයේ පිහිටි ගම්මානයක ජනතාව සමූල ඝාතනය කර ඇතැයි බී.බී.සී. ලෝක සේවය වාර්තා කරයි.

 සටන්කාමීන්ගේ ප‍්‍රහාර හමුවේ ජීවිතක්ෂයට පත්ව ඇති සංඛ්‍යාව 80කට අධිකය. ගම්මානයේ ජීවත් වූ ළමුන් සහ කාන්තාවන් 100කට අධික පිරිසක් පැහැරගෙන ගොස් ඇති බව එම වාර්තාවල දැක්වේ.

 ඉරාකයේ ප‍්‍රදේශ කිහිපයක අයි.එස්. සටන්කාමීන්ගේ කි‍්‍රයාකාරීත්වය ඉකුත් සමයේ කැපීපෙනෙන ලෙස ඉහළගොස් ඇත. ඒ අනුව එම සංවිධානයේ සාමාජිකයින්ට එරෙහිව සම්බාධක පැනවීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය තීරණය කර තිබේ.

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us