ඊශ්‍රායලය දකුණු ගාසාව ඉලක්ක කරයි

Published in විදෙස්
Monday, 04 December 2023 13:52

දකුණු ගාසා වෙත දින 3ක් තිස්සේ බෝම්බ හෙළීමෙන් අනතුරුව ඊශ්‍රායල හමුදා සිය ගොඩබිම් මෙහෙයුම් දකුණු ගාසා වෙත යොමුකර  ඇත.

ඒ අනුව මිලියනයකට වැඩි සිවිල් වැසියන් රැකවරණය ලබන ඛාන්යුනිස් නගරය ආසන්නය ඊශ්‍රායල යුද ටැංකි පවා යොමු කර ඇති බවත් ගෙවුණු දිනය තුළ පමණක් ඝාතනයට ලක්වූ පලස්තීන සිවිල් වැසියන් ගණන 700කට අධික බවත් විදෙස් වාර්තා වල සදහන්ය.

ඊශ්‍රායලය, ගාසා වෙත ප්‍රහාර නතර නොකළහොත් යුද්ධය තවත් දිග්ගැසෙනු ඇතැයි ඉරානය අනතුරු අඟවන බවත් එම වාර්තාවල සදහන්ය.

Gossip

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us