ඇමරිකාවට අනතුරු හැ‍‍ඟවීමක්...

Published in විදෙස්
Monday, 18 December 2023 16:34

උතුරු කොරියාව  විසින් අද (18) උදෑසන හැකි අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිලයක් අත්හදා බලා ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කරයි.

ජපාන ආරක්ෂක අමාත්‍යාංශයේ මූලික තක්සේරුවකට අනුව  දියත් කරන ලද මිසයිලයේ විශේෂත්වය වන්නේ මෙම මිසයිලයට කිලෝමීරට 15,000කට ඔබ්බෙන් වූ ඉලක්කයට ප්‍රහාරයක් එල්ල කළ හැකි වීමයි.

එමෙන්ම මෙය ඇමරිකා එක්සත් ජනපදයේ ඕනෑම තැනකට පහර දිය හැකි පරාසයක ඇති බව එම ආරංචි මාර්ග වැඩි දුරටත් සදහන් කරයි.

ඒ අනුව අමෙරිකා එක්සත් ජනපදයේ ඕනෑම ඉලක්කයකට න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ල කිරීමේ හැකියාව උතුරු කොරියාව විසින් අත්පත් කරගෙන ඇති බව රොයිටර්ස් වාර්තා කළේය. 

Gossip

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us