2024 ජනවාරි 14 වනදා සිට සිය කිරුළ අත්හරින බව ඇය නව වසර සදහා ජනතාව අමතමින් පවසා ඇත.
83 හැවිරිදි දෙවැනි මාර්ග්‍රේදා රැජින 1972 සිට කිරුළ දරා ඇති අතර සිය පුත්‍රයා වන ෆ්‍රෙදරික් කුමරුට එම කිරුළ ලබාදෙන බව ඇය වැඩිදුරටත් පැවසුවාය.
වසර 52ක් ඩෙන්මාර්කයේ රැජිණිය ලෙස කටයුතු කළ දෙවැනි මාර්ග්‍රේතා රැජින සිය කිරුළ අත්හැරීමට තීරණය කළ බව විදෙස් මාධ්‍ය සදහන් කරයි
2024 ජනවාරි 14 වනදා සිට සිය කිරුළ අත්හරින බව ඇය නව වසර සදහා ජනතාව අමතමින් පවසා ඇත.
83 හැවිරිදි දෙවැනි මාර්ග්‍රේදා රැජින 1972 සිට කිරුළ දරා ඇති අතර සිය පුත්‍රයා වන ෆ්‍රෙදරික් කුමරුට එම කිරුළ ලබාදෙන බව ඇය වැඩිදුරටත් පැවසුවාය.
ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...
ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...
ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...
සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...
ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකා තරුෂි අභිෂේකා වසර 39ක් පැරණි ශ්‍රී ලංකා කනිෂ්ඨ (අවුරුදු 20න් පහළ) මලල ක්...