විනාශයට පත් ගොඩනැගිලි සුන්බුන් අතර සිට අයිමාන් අලවුල් ගල් කැබලි වලින් පිරුණු බාල්දියක් සිය හිස මත හලා ගන්නා ආකාරය අන්තර්ජාලයට මුදා හැර ඇති වීඩියෝවේ ඇතුලත් වේ.
‘අපිට වතුර නැහැග ඒත් අපට ගල් කැබලි වලින් අඩුවක් නැහැග සමහර විට මම ගෙදර ගිහාම නාගන්න වතුර නැති වෙයිග ඒක නිසා මීළඟ වැඩසටහනේ මාව දූවිලි එක්ක දැක්කොත් කරුණාකරලා සමාව දෙන්නග’ යනුවෙන් ගල් කැබලි නෑමෙන් අනතුරුව ඔහු පවසයි.
ගාසා තීරයේදී අයිස් සකසා ගැනීමට විදුලි පහසුකම් නොමැති බවත් ඔහු කියා සිටියි.