ජපන් යානය නැවතත් වැඩ අරඹයි.

Published in විදෙස්
Monday, 29 January 2024 12:38

ජපානය සඳ මත ගොඩබස්වන ලද අභ්‍යවකාශ යානය පසුගිය දා ක්‍රියා විරහිත වීමෙන් පසුව නැවත සක්‍රියව ජපාන අභ්‍යවකාශ ගවේෂණ ඒජන්සිය සමග සම්බන්ධතා ඇතිකරගෙන අති බව විදෙස් වාර්තා සදහන් කරයි.

 ඊයේ (28) රාත්‍රියේ සිට සන්නිවේදන සම්බන්ධතා නැවත ආරම්භ වූ බව එම ඒජන්සිය නිවේදනය කළේය. 


පසුගිය ජනවාරි 20වන දා සදමත සාර්ථකව ගොඩ බසින ලද යානය සූර්ය කෝෂ සූර්යයා දෙසට යොමු වී නොතිබීම හේතුවෙන් එම යානයේ විදුලි සැපයුමට බාධා එල්ල වී ඇත.

එම නිසා විදුලි සැපයුමේ ගැටලුවක් හේතුවෙන් සතියක කාලයක් අක්‍රිය තත්වයේ පසු ව ඇති අතර එහි සූර්ය කෝෂ නැවතත් ක්‍රියාත්මක වීම ආරම්භ වීමෙන් එහි විදුලි සැපයුම යථා තත්ත්වයට පත් වි ඇත. 

 
ස්ලිම් ලැන්ඩර් ස්ලිම් යානය ජපානය විසින් මීට පෙර දැරූ උත්සාහයන් කිහිපයක් අසාර්ථක වී ඇති අතර මෙම යානය මගින් සඳෙහි සම්භවය පිළිබඳ හෝඩුවාවන් හා පාෂාණවල සංයුතිය විශ්ලේෂණය කරනු ඇති බවට අපේක්ෂා කෙරේ.

Last modified on Monday, 29 January 2024 13:17

Gossip

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us