රුසියානු විපක්ෂ නායක Alexei Navalny ගේ මරණයෙන් රුසියාව උණුසුම් වේ

Published in විදෙස්
Saturday, 17 February 2024 10:16

රුසියානු විපක්ෂ නායක ඇලෙක්සි නවල්නිගේ මරණය සම්බන්ධයෙන් විරෝධතා ක්‍රියාමාර්ග ගන්නා පිරිස්වලට එරෙහි ව රුසියානු රජය අනතුරු අඟවා තිබේ.

බන්ධනාගාරගත ව සිටි රුසියානු විපක්ෂ නායකවරයා හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් මිය ගිය බව ඊයේ (16) ප්‍රකාශ කර තිබිණි.

ඒ අනුව ඔහුගේ මරණය දේශපාලන වාසියක් කර ගනිමින් විදී පුරා ප්‍රචණ්ඩකාරී ලෙස විරෝධතා පැවැත්වීමට අවස්ථාව ලබානොදෙන බව රුසියානු රජයේ බලධාරියෙකු ප්‍රකාශ කර ඇත.

කෙසේ වෙතත් රුසියානු විපක්ෂ නායක ඇලෙක්සි නවල්නි හට ගෞරව කිරීම සඳහා විවිධ පාර්ශ්ව මොස්කව්හි වීදි පුරා අනුස්මරණ උත්සව සංවිධානය කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

-P.M

Gossip

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us