ප‍්‍රථම ඉලෙක්ට්‍රෝනික ජාතික හැඳුනුම්පත ජනාධිපති ගුඩ්ලක් ජොනතන් වෙත ලබා දී ඇත.
එමගින් ඉලෙක්ට්‍රෝනික ගණුදෙනු සිදු කිරිමට හැකිවීමද විශේෂත්වයකි.
බැංකු ගිණුම් නොමැති මිලියනයක් පමණ වන නයිජීරියා ජනතාවට මුල්‍ය සේවා ලබා ගැනීමේදී නව ඉලෙක්ට්‍රෝනික ජාතික හැඳුනුම්පත වැදගත් වන බවද විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.