ලොව විශාලතම සර්පයා මෙලොව හැර යයි !

Published in විදෙස්
Thursday, 28 March 2024 16:39

සත්ව විද්‍යාඥයන් විසින් ලොව විශාලතම සර්පයා ලෙස හඳුන්වා දුන් ''ඇනා ජූලියා'' (Ana Julia) ' මරා දමා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම වාර්තා සදහන් කරන්නේ මෙම සත්වයා මිය ගොස් ඇති බව දැනගන්න ලැබී ඇත්තේ මියගොස් සති කිහිපයක් ම ඉක්මවා ගිය පසු බවයි.

'කොළ ඇනකොන්ඩා' (green anaconda) විශේෂයක් ලෙස හඳුනාගැනෙන මෙම සර්පයා අඩි 26ක දිගකින් සහ රාත්තල් 440ක බරකින් යුතු බවත් සර්පයාගේ හිස මිනිස් හිසක ප්‍රමාණයට සමාන වේ.

ඇමසන් වනාන්තරයෙන් මෙම මිය ගිය සර්පයා සොයාගෙන තිබේ

මෙම මියයාම හුදෙක් ස්වභාවිකව සිදූ වුවක් නොවන බවත් දඩයක්කරුවන් පිරිසක් විසින් ඇනකොන්ඩාව මරා දමා ඇති බවත් විදෙස් වාර්තා වැඩිදුරටත් සදහන් කලේය.

download

Last modified on Thursday, 28 March 2024 16:40

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us