ඇමසන් රකින්න නව වැඩපිළිවෙලක්  

Published in විදෙස්
Friday, 29 March 2024 14:07

ඇමසන් වැසි වනාන්තර ආරක්ෂා කිරීම සඳහා ආයෝජන වැඩසටහනක් දියත් කර තිබේ.

ඒ අනුව ඉදිරි වසර හතර තුළ පුද්ගලික සහ පොදු අරමුදල්වලින් යුරෝ බිලියන 1 ක් ඩොලර් බිලියන 1.1 ක් බ්‍රසීලය සහ ප්‍රංශයෙන් වෙන්ව තිබේ.
ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන්ගේ තෙදින දකුණු ඇමෙරිකානු සංචාරය අතරතුරදී මෙම නිවේදනය ප්‍රකාශයට පත් කරන ලද අතර, ඔහු ඇමසන් නදිය අසල පිහිටි බෙලෙම් වෙත ගොස් බ්‍රසීල ජනාධිපති ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වා ද හමුව තිබෙන බව විදෙස් වාර්තා සදහන් කරයි.
ඇමසන් මධ්‍යයේ පිහිටි බෙලෙම් හි රැස් වි බ්‍රසීලය සහ ප්‍රංශය, ඇමසෝනියානු රටවල්, නිවර්තන වනාන්තර ආරක්ෂා කිරීම සඳහා ජාත්‍යන්තර මාර්ග සිතියමක් ප්‍රවර්ධනය කිරීම සඳහා එක්වීමට තීරණය කර ඇති බව එම හමුවෙන් අනතුරුව ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා තිබේ.

ගෝලීය උණුසුම මන්දගාමී වීමට දායක වීම සඳහා සහ 2030 වන විට ඇමසන් වනාන්තරයේ වන විනාශය නැවැත්වීමට එක්ව කටයුතු කිරීමට ඔවුන් ප්‍රතිඥාව දේ ඇති අතර, 2025 දී COP30 දේශගුණ සාකච්ඡා සඳහා බ්‍රසීලය සත්කාරකත්වය දැක්වීමට නියමිත බව විදෙස් වාර්තා පෙන්වා දෙයි

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us