දවස් හතෙන් තරුණ වෙන්න කැමති අයට... Featured

Published in අනං මනං
Tuesday, 02 April 2024 14:29

දවස් කිහිපයක් ඇතුලත ඔබගේ තරුණ පෙනුම ලබාගන්න පුළුවන් සවභාවික ක්‍රමයක් ගැන ඔබ දන්නවාද

අඩු ම අමුද්‍රව්‍ය ප්‍රමාණයකින් මේ සත්කාරය සදහා අවශ්‍ය දේවල් ගෙදරදීම හොයාගන්න පුළුවන් වීමත් මෙහි ඇති විශේෂත්වයක්.

 කොටා ගත් සුදු ළුණු සහ මීපැණි තේ හැඳි 1ක් වගේම මැටි කුඩු මේස හැඳි 1ක් තමයි මේ සත්කාරයට අවශ්‍ය වෙන්නේ.

මුහුණේ රැලිවටුණු සමට කරන ස්වභාවික ප්‍රතිකාරයක් වන මේ මිශ්‍රණය හදාගන්නේ මෙහෙමයි.

ඉස්සෙල්ලාම ,සුදුළුනු බිකක් පොතු ඇරලා හොඳින් පොඩි කරගන්න. ඊට පස්සේ ඒකට මී පැණි තේ හැඳි 1සහ මැටි කුඩු මේස හැඳි 1 මිශ්‍ර කරන්න.

මුහුණ හොඳින් පිරිසිඳු කරලා මේ මිශ්‍රණය මුහුණේ උඩු අතට ආලේප කරන්න. විනාඩි 20-30 අතර කාලයක් එහෙම්මම තියලා,මද රස්නේ වතුරින් මුහුණ සෝදලා හරින්න පුළුවන්.

පුළුවන්කමක් තියෙනවනම්, රෑට නිදාගන්න කලින් මේ මිශ්‍රණය මුහුණේ ගාලා,උදේ නැගිට්ටහම සෝදලා දාන්නත් පුළුවන්. එහෙම කරනවානම්, පරණ කොට්ට උරයක් දාන්න ඔබ භාවිතා කරන කොට්ටයට.

මේ විදිහට දවස් 7, ඒ කියන්නේ සතියක් කරනකොට ඔබට වෙනස වැටහේවි. මුහුණේ රැලි ගතිය මැකිලා යනවා කියලා ඔබට තේරේවි.

තවත් කෙනෙක් ට මේ අලුත් අදහස කියන්න,දැනුවත් කරන්න. අපි කව්රුත් ලස්සනට,තරුණ බව රැකගෙන ඉන්න කැමතියි නේ.

Gossip

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us