ලොව විශාලතම මැතිවරණය වන ඉන්දීය මහ මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම ඇරඹේ

Published in විදෙස්
Tuesday, 04 June 2024 09:30

ඉන්දීය මහ මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම ආරම්භ වී තිබේ.

සති 6ක් පුරා පැවති ලොව විශාලතම මැතිවරණය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය, අදියර 7ක් යටතේ පැවැත්වුණි.

ඡන්ද දායකයින් බිලියනක් පමණ ප්‍රමාණයක් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ලියාපදිංචි වී තිබිණි.

ඉන්දීය පාර්ලිමේන්තුවේ ආසන 543ක් තිබෙන අතර, ඉන් ආසන 272ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ජයගන්නා පක්ෂය හෝ සන්ධානය මැතිවරණයේ ජයග්‍රාහකයින් ලෙස සැලකේ.

විචාරකයින් පවසන්නේ, වර්තමාන අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිය තෙවැනි ධුර කාලය සඳහා මෙම මැතිවරණය ජය ගනු ඇති බවය.

මේ අතර, මෙතෙක් නිකුත් කර ඇතැයි පැවසෙන නිල නොවන ප්‍රතිඵල අනුව අග්‍රාමාත්‍යවරයාගේ සන්ධානය ආසන 209ක් හිමිකර ගෙන ඇති අතර, රාහුල් ගාන්ධිගේ සන්ධානය 144ක් හිමිකර ගෙන තිබේ.

-P.M

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us