ජනපති අපේක්ෂකත්වයෙන් ඉවත්වූ හේතුව බයිඩන් කියයි

Published in විදෙස්
Thursday, 25 July 2024 13:59

2024 අමෙරිකානු ජනාධිපතිවරණයේ ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂකත්වයෙන් ඉවත් වීමට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් පසුගියදා පියවර ගෙන තිබුණි.

අපේක්ෂකත්වයෙන් බයිඩන් ඉවත්විය යුතු බවට හිටපු කථානායිකා නැන්සි පොලොසි ඇතුළු ඩිමොක්‍රටික් පක්ෂයේ ප්‍රමුඛයින් පවා මත පළ කිරීමත් සමඟ එල්ල වූ පීඩනය බයිඩන්ගේ එම තීරණයට හේතුවක් වූ බව නොරහසකි.

කෙසේ වුවද තමන් අපේක්ෂකත්වයෙන් ඉවත් වුයේ සිය පක්ෂයේ එක්සත් බව වෙනුවෙන් සහ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරමින් බව ජනපති බයිඩන් පවසයි.

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us