රැකියාව හේතුවෙන් ඇතිවන මානසික ගැටලු අවම කිරීමේ අරමුණින් මෙය සිදු කර තිබෙ
නීති සංශෝධනය එලැඹෙන 26 වැනිද සිට ක්‍රියාත්මක වීමට නියමිත අතර එරට 2009 සාධාරණ රැකියා පනතට ගෙන ආ සංශෝධනයක් ලෙස මෙම නීතිය සම්මත කරගෙන ඇත.
කාර්යාල වේලාවෙන් පසුව සිය සේවා ස්ථානයේ ප්‍රධානීන් සහ සේවාදායකයන් ලබා දෙන දුරකතන ඇමතුම්,කෙටි පණිවුඩ සහ විද්‍යුත් ලිපි නොසළකා හැරීමට සේවකයන්ට අයිතිය ලබා දෙන නව නීති සංශෝධනයක් ඕස්ට්‍රේලියාව විසින් සම්මත කර ඇත.
රැකියාව හේතුවෙන් ඇතිවන මානසික ගැටලු අවම කිරීමේ අරමුණින් මෙය සිදු කර තිබෙ
නීති සංශෝධනය එලැඹෙන 26 වැනිද සිට ක්‍රියාත්මක වීමට නියමිත අතර එරට 2009 සාධාරණ රැකියා පනතට ගෙන ආ සංශෝධනයක් ලෙස මෙම නීතිය සම්මත කරගෙන ඇත.
මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...
මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...
ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...
මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට පන්දුවාර විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් වීමට සිදුව...