මෙය මෙතෙක් හට නොගත් ආකාරයේ ප්‍රබල සූර්යය කුණාටු තත්වයක් බවත් ඒ හරහා පෘථිවියේ විදුලි බල පද්ධතීන්ට මෙන්ම ගුවන් විදුලි සම්පේ‍්‍රෂණ කටයුතු වලටද බාධා මතු වනු ඇති බවටත් ජාත්‍යන්තර කාලගුණ පර්යේෂකයින් පෙන්වා දෙයි.
මෙම කුණාටුව අද පෙරවරුවේ සිට දින කිහිපයක කාලයක් පෘථිවියට බලපෑම් එල්ල කරනු ඇතැයිද විදෙස් මාධ්‍ය කියයි.