තවත් මලයාසියානු යානයක් අනු නවයෙන් බේරෙයි

Published in විදෙස්
Monday, 15 September 2014 13:31

තවත් මලයාසියානු ගුවන් යානයක් උඩු ගුවනේදී ඇතිවු දෝෂයක් නිසා යළි මලයාසියාවට ගොඩබස්වා ඇත. ක්වාලාලාම්පුර් නුවර සිට ඉන්දියාවේ හයිද්‍රාබාද් නුවර දක්වා ගමන් ගනිමින් තිබු ගුවන් යානයක් මෙලෙස ගුවන් ගත කර පැය 4 කට පසු යළි ක්වාලලාම්පුර් ගුවන් තොටුපළටම ගොඩ බැස්සවු බව වාර්තා වේ.

යානයේ ස්වංක්‍රිය නියමු පද්ධතියේ ඇතිවු දෝෂයක් මීට හේතුවී ඇති බව වාර්තා වේ. බෝයිං 737 වර්ගයේ මෙම යානය MH 198 ලෙස නම් කර තිබේ.

ස්වයංක්‍රිය නියමු පද්ධතිය අක්‍රිය වීම නිසා යානයේ ඉන්ධන අවසන් වන තුරු පැය 4කට ආසන්න කාලයක් උඩු ගුවනේ සැරිසැරීමෙන් පසු මෙම යානය නිරුපද්‍රිතව ගොඩ බැස්වීමට ගුවන් නියමුවාට හැකිවී ඇතැයි වාර්තා වේ.

මලයාසියානු ගුවන් සේවයට අයත්ව තිබු MH370 යානය මගීන් 239 ක් සමග පසුගිය මාර්තු මාසයේදී අතුරුදන් වු අතර මේ වන තෙක් ඒ පිළිබදව කිසිදු තොරතුරක් නොමැතග එමෙන්ම පසුගිය ජුලි මාසයේ මගීන් 289 ක් රැගත් MH 17 යානය යුක්‍රේනයේදී ගුවන් ප්‍රහාරයට ලක්විය.

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us