නොවැම්බරය වනවිට එබෝලා තුන් ගුණයකින් ඉහළට

Published in විදෙස්
Wednesday, 24 September 2014 11:36

එළඹෙන නොවැම්බර් මාසය වනවිට එබෝලා වැළඳෙන පුද්ගලයින්ගේ සංඛ්‍යාව තුන් ගුණයකින් ඉහළ යා හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.

ජනවාරිය වන විට එබෝලා වැළඳුනු පුද්ගලයින්ගේ සංඛ්‍යාව මිලියන 1 යි දශම 4 දක්වා ඉහළ යා හැකි බවයි ඔවුන් පෙන්වා දෙයි.

එබෝලා රෝගය වැළඳුනු පුද්ගලයින්ගෙන් සියයට 70 ක් පමණ මරණයට පත්වන බව ද ලෝක සෞඛ්‍ය සංවිධානය ප‍්‍රකාශ කරයි. මේ වනවිට එබෝලා වැළඳුනු පුද්ගලයින් 2800 ක් මියගොස් තිබීම කණගාටුදායක තත්වයකි.

Last modified on Wednesday, 24 September 2014 12:06

Gossip

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us