ඒ අනුව, මෙම අනාථ දරුවන් වෙනුවෙන් කඩිනම් සහන සැලසිය යුතු බව එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල හෙවත් යුනිසෙෆ් සංවිධානය පෙන්වා දෙයි.
ගිනියාව, ලයිබීරියාව සහ සියෙරාලියෝන් යන රාජ්‍යයන් හි මෙම තත්ත්වය වාර්තා වන බවත් එම රාජ්‍යයන් තුළ එබෝලා වෛරසය වඩාත් දරුණු ලෙස පැතිර යන බවත් ඔවුන් පෙන්වා දෙයි