පසුගියදා මෙක්සිකෝවේ - ග්වේරා ප්‍රාන්තයේ මත්ද්‍රව්‍ය මූලික කර ගනිමින් ඇති වූ ගැටුම්වලින් 43 දෙනෙකු අතුරුදන් වූ බව විදෙස් වාර්තා සඳහන් කරයි.
සමූහ මිනි වළෙන් හමුවූ සිරුරු ඔවුන්ගේ ද යන්න පිළිබඳව දැනට තහවුරු වී නොමැති අතර ඒ පිළිබඳව මෙක්සිකෝ රජය විසින් පරීක්ෂණ ආරම්භ කර තිබේ.