තෙරීසා රෝමියෝ නමැති මෙම හෙදිය බටහිර අපි‍්‍රකාවේදී එබෝලා වෛරසය ආසාදනය වූ සිය සගයන් දෙදෙනෙකුට ද ප්‍රතිකාර කළ බව සඳහන්ය.
ඇයට දැන් ස්පාඤ්ඤයේ මැඞ්රිඞ් නුවරදී හුදකලාව ප්‍රතිකාර ලබා දේ. මෙම හෙදියගේ් සුරතල් බල්ලා රැගෙන යාම වැළැක්වීම සඳහා සත්ත්ව අවිහිංසා සංවිධානයක සාමාජිකයන් රැසක් ඇගේ නිවස ඉදිරිපිට රැදී සිටි බව විදෙස් වාර්තා සඳහන් කරයි.